Study

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Programming

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Software

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Electronic

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Our Vision

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Sunday, July 29, 2012

HTML- Radio Button,CheckBox,TextArea යොදාගෙන MySQL තොරතුරු ඇතුලත් කරමු



අද අපි බලමු
කොහොමද CheckBox , Radio Button යොදාගෙන
ඒවාට අදාල තොරතුරු MySQL වල Save කරන්නේ කොහොමද කියලා.

පළමුවෙන්ම web page එක නිර්මාණය කරගමු
ඒ සදහා පහත HTML Code එක බාවිතා කරන්න.


 <html>
<head>
<title>Item</title>
</head>
<body>
<form action="" method="post" name="form1" id="form1">
  <table align="center">
    <tr>
      <td width="87">Your Name</td>
      <td colspan="2"><label for="Name"></label>
      <input name="Name" type="text" id="Name" size="35" /></td>
    </tr>
    <tr>
      <td>Exam</td>
      <td width="77">O/L <input type="checkbox" name="Ordinary" id="Odinary" value="Ordinary" />
      <input type="hidden" name="Ordinary" value="-" /></td>
      <td width="383">A/L <input type="checkbox" name="Advanced" id="Advanced" Value="Advanced" />
      <input type="hidden" name="Advanced" value="-" /></td>
     <tr>
      <td height="26">Nuptial</td>
      <td><input type="radio" name="radio" id="Married" checked="checked" value="Married" />
      <label for="Married">Married</label></td>
      <td><input type="radio" name="radio" id="Unmarried" value="Unmarried" />
      <label for="Unmarried">Unmarried</label></td>
    </tr>
    <tr>
      <td valign="top">Comment</td>
      <td colspan="2"><textarea name="Comment" id="textarea" cols="45" rows="5"></textarea></td>
    </tr>
    <tr>
      <td colspan="3" align="center" valign="middle"><input type="submit" name="submit" id="Send" value="Send" /></td>
    </tr>
  </table>
</form>
</body>
</html>


____නිර්මාණය වෙන Webpage එක පහත දැක්වේ_____
Your Name
Exam O/L
A/L
Nuptial

Comment
__________________________________________________________

මෙය ක්‍රියා කරණ ආකාරය  අපි දැන් බලමු 

O /L checkbox එක checked කලාම
<input type="checkbox" name="Ordinary" id="Odinary" value="Ordinary" />
MySQL  Database එකට Save වන්නේ  Value යටතේ තියෙන "Ordinary " වේ.


Checked නොකලොහොත්
<input type="hidden" name="Ordinary" value="-" /></td>
MySQL  Database එකට Save වන්නේ  Value යටතේ තියෙන "-" වේ.
(මේ සදහා ඔබට කැමති Value එකක් ලබා දෙන්න පුළුවන්)



<td height="26">Nuptial</td>
<td><input type="radio" name="radio" id="Married" checked="checked" value="Married" />
<label for="Married">Married</label></td>
<td><input type="radio" name="radio" id="Unmarried" value="Unmarried" />
<label for="Unmarried">Unmarried</label></td>


මේ සදහා MySQL  වල එක   Feild එකක් බාවිතා කරන්න පුළුවන්,
එක Feild එකක් බාවිතා කරන්න පුළුවන් වන්නේ
Radio Button වල
name සදහා ලබා දී තිබෙන්නේ සමාන නම්ය.
Checked වන Radio Button එක අනුව එයට අදාල  Value එක MySQL  වල
Database එකට එක Feild එකකට ලබා දෙන්න පුළුවන්.  


දැන් webpage එක නිර්මාණය කර අවසන්.
ඉන් පසුව මෙයට අදාලව MySQL එක මගින් Database එක නිර්මාණය කර ගන්න.
Database එක නිර්මාණය කරන ආකාරය හා Database Connection එක නිර්මාණය  කරන ආකාරය සරලව පසුගිය පොස්ට් එකක් මෙහි ඇතුලත් කලා.
Database එකක් නිර්මාණය කරගන්න අපහසුනම්
එම පොස්ට් එක නරබන්න මෙය මත Click කරන්න.
එම පොස්ට් එක අදාර කරගෙන මේ සදහා Database එක නිර්මාණය කර ගන්න.



Database එක නිර්මාණය කර ගැනීමෙන් පසුව ඒ සදහා php යොදා ගෙන Database Connection
එක නිර්මාණය කර ගත යුතුයි.
ඒ සදහා පහත code එක බාවිතා කරන්න.


<?php
$con = mysql_connect("localhost","root","");
if (!$con)
  {
  die('Could not connect: ' . mysql_error());
  }
mysql_select_db("item", $con);
$sql="INSERT INTO test(name,ordinary,advanced,married,comment)
VALUES
('$_POST[Name]','$_POST[Ordinary]','$_POST[Advanced]','$_POST[radio]','$_POST[Comment]')";
if (!mysql_query($sql,$con))
  {
  die('Error: ' . mysql_error());
  }
echo "1 record added";
mysql_close($con);
?>



code කර ගැනීමෙන් පසුව connect.php
නමින් මෙය Save කර ගන්න.

දැන් සියලු වැඩ කටයුතු අවසන්
Wamp server යොදාගෙන මෙය ක්‍රියාවට නන්වා බලන්න.



ගැටලුවක් වෙතොත් Comment මගින් ඉදිරිපත් කරන්න.
මේ පිලිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා.


____________ ඔබට සුභ දවසක් ____________


 

Friday, July 20, 2012

php සහ MySQL Database Connection








අද මම කියලා දෙන්න යන්නෙ සරලව php යොදා ගෙන MySQL Database Connection 

සකසන ආකාරයයි.

මේ සදහා ඔබගේ පරිගණකයේ Wamp Server Install කර තිබිය යුතුය. 

එසේ නොමැතිනම් Wamp Server Install කර ගන්න. 

(‍XAMPP Server මගින්ද මෙය නිර්මනය කර ගන්න පුලුවන්.)

Form එක නිර්මානය කිරිමට මම Notepad++ යොදා ගනු ලබනවා.

Notepad++ විය යුතුම නැහැ, ඔබට පුලුවන් මේ සඳහා වෙනත් Software බාවිතා කරන්න.(Adobe Dreamweaver)

මූලිකවම මෙහිදි උස්සාහ දරන්නේ php Form එකක් MySQL Database එකට Connect කිරිමයි.





 එම නිසා මේ සඳහා සරල Code බාවිතා කරමින් කාටත් තේරුම් ගැනීමට හැකි වනසේ මෙය ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වෙනවා.අපි එහෙනම් බලමු පලමු පියවර විදියට Form එක සදා ගන්නා අයුරු.Form එක නිර්මානය කිරිම සඳහා පහත යොදා ඇති Code එක බාවිතා කරන්න.


(1.1 රූපය)
(Photo විශාල කර බැලීම සඳහා එය මත Click කරන්න.) 
Notepad එක ඔපෙන් කරගේන ඉහත රූපයේ පෙනෙන ආකාරට
Code කර ගන්න.

1 =  තමන් කැමති නමක් ලබා දෙන්න පුලුවන්.

2සඳහා ලබා දිය යුත්තේ,  MySQL Database එකට 
      Connection ලබා දෙන php page එක Save කරන නම.
      (php page එක සදා ගන්නා අකාරය පහත 
       විස්තර කර ඇත.)
      මෙ සදාහා කැමති නමක් දෙන්න පුලුවන්.

3 = මෙ සදහාත් කැමති නමක් යේදීමට හැක.

4 = Text Box වල නම් මෙය වේ. මේ සඳහා යොදන නම් php 
      page එකටත් මෙ ආකාරයටම යෙදිය යුතුය.

5 = Form එකේහි Button එක සඳහා යොදනු ලබන නම
      (මෙම අවස්ථාවෙදි මෙම නම් මේ ආකාරයටම ආකාරයටම 
      තිබෙන්න දෙන්න . එය ඔබට එය පහසු වෙනු ඇත).   



<html>
<head>
<title>Student Information</title>
</head>
<body>
<form action="connection.php" method="post">
Student ID: <input type="text" name="Student_Id" />
Full Name: <input type="text" name="Full_Name" />
Age: <input type="text" name="Age"/>
Phone No: <input type="text" name="Phone_No" />
<input type="submit" value="Submit"/>
</form>
</body>
</html> 

මේ ආකාරයට Code කර ගැනීමන් අනතුරුව, Wamp Server හි www Foder එක ඇතුලේ PHP නමින්(තමන් කැමතින් නමකින්) Folder යක් සාදා ගන්න.ඉන් පසු Wamp Server  හි www Folder එක තුල අප සාදා ගත් Form එක index.html නමින් Save කර ගන්න.එසේ Save කර ගැනීමෙන් පසුව
(1.2 රූපය)

Task bar හි wamp server Icon මත Click කර localhost ලබා දෙන්න. එසේ නැතිනම් Web Browser යෙහි Address bar හි localhost යනුවෙන් Type කර Enter ලබා දේන්න.


Wamp Server ක්‍රියාත්මක කිරිමේ දි ඔබෙ පරිගනකයේ Skype ක්‍රියා කරමින් පවතිනවනම් එය නවතා දැමිය යුතුය.


(1.3 රූපය)

ඉහත පෙන්නුම් කරන PHP Folder එක ඔපේන් කරන්න. එවිට ඔබේ Form එක ඔපෙන් වේනු ඇත.

මේ වෙන විට Form එකෙහි වැද කටයුතු අවසන්.මීලගට කල යුත්තේ Database එක නිර්මනය කර ගැනීමයි.

(1.4 රූපය)

ඒ සදහා රූපයේ පෙනේන ආකාරයට phpMyAdmin ලබා දේන්න.

(1.5 රූපය)

දැන් phpMyAdmin ඕපන් වී ඇත. ඉන්පසුව 1.3 රූපයේන් පෙනන ආකාරයට Database මත Click ලකරන්න.

(1.6 රූපය)

Number 2 කට Database Name ලබා දෙන්න. ඉන්පසු Create Click කරන්න.Database Name = student ලබා දෙන්න.


(1.7 රූපය)
Database name මත Click කරන්න.


(1.8 රූපය)

මෙහි 5 ස් වෙනි ස්තානයට Table Name ලබා දෙන්න.

Table Name = student_info 

ලබා දෙන්න.ඉන්පසුව Table එක සඳහා යෙදීමට බලා පොරොත්තු වෙන Columns ගනන 6 වෙනි තැනට ලබා දෙන්න.

Columns = 4

 (1.9 රූපය)

ඉන්පසුව Go Click කරන්න. ඉන්පසුව ඔපෙන් වන වින්ඩොව් එක පහත ඇත.


(1.10රූපය)

1.10 රූපයේන් පෙනෙන ආකාරයට තොරතුරු ඇතුලත් කරන්න.

(2.1 රූපය)

student_1d 2.1 රූපයේ පෙනෙන ආකාරයට සඳහා Primary තෝරා දෙන්න.ඉන්පසු පහත තිබේන Save Click කරන්න.

මේ වෙන විට Database එක නිර්මානය කර අවසන්.මීලගට තියේන්නේ php page එක සාදා ගැනීම.එ සදහා අලුත් Notepade එකක් ඔපෙන් කරගෙන පහත ඇති ආකාරයට Code කර ගන්න.

1 = දැක්වෙන්නේ Host name එකය. මේ සඳහා Wamp Server Install කිරිමෙදි                    SMTP ස්ථානයට ලබා දුන් නම මෙම ස්තානයට ලබා දෙන්න.
2 = මෙහින් දැක්වෙන්නේ User name එකයි. wamp server install විමේදි      එයට අතුලත් වෙන User name එක වෙනුයේ root යන්න වේ.           මේ සඳහා එය අතුලත් කරන්න.
3 = මේ සඳහා අතුලත් කල යුත්තේ Password එක වේ. Wamp Server Install වීමේදි      Password එකක් අතුලත් නොවේ. එම නිසා මේ සදහා Password එකක් අතුලත් කල      යුතු නොවේ.
4 = MySQL Database එකත් සමග php page එක Connect උනේ නැති ඌහොත් එවිට      පෙන්නුම් කරන error Massage එක මෙය වේ.
5 = මේය සඳහා ලබා දිය යුත්තේ MySQL මගින් සාදා ගත් Database එකෙහි නමය.      (ඉහත 1.6 රූපයේ Number 2 සඳහා ලබ දුන් නම.)
6 = මෙයට ලබා දිය යුත්තේ සාදා ගත් Database එකෙහි Table එක සඳහා යොදු නම.      (ඉහත 1.9 රූපයේ Number 5 සඳහා ලබ දුන් නම.) 
7 = මෙයට අතුලත් කල යුත්තේ Table එකේ Colamns වලට ලබා දුන් නම්ය.      (ඉහත 1.10 රූපයේ Number 8,9,10,11 සඳහා ලබ දුන් නම්.)
8 = Form එක්හි Text Box සඳහා ලබා දුන් නමි මේ සඳහා අතුලත් කල යුතුය.      (ඉහත 1.1 රූපයේ Number 4 සඳහා ලබ දුන් නම්.) 
9 = සියලු දේ නිවරදිව ක්‍රියා කරන්නම් Form එක සඳහා තොරතුරු අතුලත් කර Submit      Button click කල පසුව මේම එක Masswage පෙන්නුම් කල යුතුය.

<?php
$con = mysql_connect("localhost","root","");
if (!$con)
  {
  die('Could not connect: ' . mysql_error());
  }
mysql_select_db("student", $con);
$sql="INSERT INTO student_info(student_id,full_name,age,phone_no)
VALUES
('$_POST[Student_Id]','$_POST[Full_Name]','$_POST[Age]','$_POST[Phone_No]')";
if (!mysql_query($sql,$con))
  {
  die('Error: ' . mysql_error());
  }
echo "1 record added";
mysql_close($con);
?>

මේ ආකාරයට Code කර ගැනීමෙන් අනතුරුව, Wamp Server හි PHP Folder එක අතුලේ connection.php නමින් Save කර ගන්න. මේ වෙන විට connection.php page එකද නිර්මනය කර අවසානයි. ඉන්පසුව කල යුත්තේ

(2.2 රූපය)

2.2 රූපයේ ආකාරයට localhost වෙත යන්න. ඉන්පසුව Form එක ඔපෙන් කර ගන්න.


(2.3 රූපය)

දැන් පැමින තියේන්නේ අවසන් අදියරට. Form එකට තෝරතුරු ඇතුලත් කර Submit Button එක Click කරන්න.එවිට පහත රූපයේ ආකාරයට ඔබගේ Browser හි දැක ගන්න පුලුවන්.

 ඉන්පසුව ඔබ ඇතුලත් කල තොරතුරු Database එකේ Save ඇත් දැයි බලන්න.





student_info click කරන්න.

මේ ආකාරයට Save වී ඇතිනම් ඔබ සියලු දේ නිවරදිව කර ඇත. Save වී නැතිනම් නැවත බලන්න කොතනක හො දේයක් ඔබට මග හැරි ඇත.

____________ ඔබට සුභ දවසක් ____________


ගැටලුවක් වෙතොත් Comment මගින් ඉදිරිපත් කරන්න.
මේ පිලිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා.




Thursday, July 19, 2012

wamp server බාගත කර නිවරදිව ඉන්ස්ටොල් කර ගමු.

මුලින්ම වැම්ප් සෙර්වෙර් එක බාගත කර ගන්න.

වැම්ප් වෙර්වෙර් බගත කර ගැනිමට යාමෙදි පහත රුපය දැක ගන්න පුලුවන්.



මෙහි ඔබගේ පරිගණක මෙහෙයයුම් පද්ධතිය අනුව බාගත කිරිම කල යුතුය.

ඔබගේ මෙහෙයුම් පද්ධතිය 32 bit ගනයට අයත්නම්

Wampserver (32 bits & PHP 5.4) 2.2E තොරා දෙන්න.


එවිට මතුවන ලොගො එකෙන්  you can download it directly.  යන්න ලබා දෙන්න.



ඔබගේ පරිගණකය 

Microsoft Visual C++ 2010 SP1 Redistributable Package (x86)

දක්වා යාවත්කලීන කර තිබීම වදගත් වේ.

එසේ කර නොමතිනම්

 Microsoft Visual C++ 2010 SP1 Redistributable Package (x86) Update Download

කර ගෙන ඉන්ස්ටොල් කරගන්න. 

 

අපි දැන් බලමු Download කර ගත් වැම්ප් ස්වෙර් එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා .

වෙනත් Software install කරනා ආකාරයටම ඉන්ස්ටෝල් කරගෙන යාමේදි 

  (1.1 රූපය) 

( image විශාල කරබැලිමට එය මත click කරන්න.) 

 

ඉහත 1.1 රූපයේ පෙනෙන ස්ථානයේදී wamp Server ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන

වෙබ් බ්‍රොවුසෙරය තමන්ගේ කැමැත්ත පරිදි තොරා දීම කරන්න පුලුවන්, පහත 1.2රූපයේන් පෙන්නුම් කරන්නේ එසේ තොරා දෙන අවස්තාවයි.

(1.2 රූපය)

(1.3රූපය)

1.3 රූපයේ පෙනෙන ස්ථානයේදී Allow Access ලබා දෙන්න.

(1.4 රූපය)

1.4 රූපයේ SMTP ස්ථානයට දෙනු ලබන්නේ හොස්ට් එකේ නමයි.

එය මේ අකාරයටම (localhost) ආකාරයට තීබීමට ඉඩ හරින්න.

තවද Wamp Server සදහා Username , Password ලාබදීමට පුලුවන්

Wamp Server Install විමේදි 

Host Name = localhost

User Name = root

Password = " "

ලබා ගන්නවා. පාස්වොර්ඩ් එකක් ලබා ගන්නේ නැත.

මෙම තොරතුරු MySQL Database එක PHP සමග සම්බන්ද කිරිමේදි වැදගත් වෙනවා.

එම නිසා මෙම Host Name,User Name, Password මතකයේ තබා ගැනීම වැදගත් වෙනවා.

(1.5 රූපය)

පරිගණකයේ Skype රන් වෙනවානම් එය නවත්වන්න.

දැන් වැම්ප් ස්වෙර් එක ක්‍රියාත්මක කර ගන්න.

 (1.6 රූපය)

වැම්ප් ස්වෙර් එක ක්‍රියාත්මක කිරිමෙන් පසුව ටාස්බාර් එකේහි වැම්ප් ස්වෙර් Icon එක කොළ වරණය වනූ අත.

(මෙසෙ කොළ වර්ණය වීමෙන් වැම්ප් ස්වෙර් එකේහි සියලු සර්විස් ක්‍රියාත්මක බවත් එය සමග වැඩ කිරිමට හැකියාව ඇති බව මෙයින් ප්‍රකාශ වෙනවා.)

 

මේ වෙන විට Wamp Server Install කර අවසානයි

  

ඔබගේ පරිගණකයේ අනෙකුත් Software Install කිරීමට ප්‍රතම වැම්ප් ස්වෙර් ඉන්ස්ටොල් කරන්නේ නම් ඉතා පහසුවෙන් මෙ ආකාරයට මෙය කර ගන්න පුලුවන්.

 

Skype Install කිරිමට ප්‍රතම වැම්ප් ස්වෙර් ඉන්ස්ටොල් කර ගන්න කටයුතු කරන්න.

Wednesday, July 18, 2012

Visual Basic 2008 ඔබත් Download කරගන්න.

Microsoft ආයතනය මගින් නිපදවා ලද

Microsoft Visual Basic 2008 Express Edition

පරිගණක ඉංජිනේරුවන් අතරේ ඉතා ජනප්‍රීය මෘදුකාංගයක් වෙනවා.පරිගණක මුදුකාංග නිර්මනය කිරිමට අශාවක් දක්වන ඔබට මෙය මුල්ම පියවර කර ගන්න පුලුවන්.

ඔබත් Microsoft Visual Basic 2008 Express Edition එක Download කරගෙන, මෙය මගින් පරිගණක මුදුකාංග නිර්මනය කරන්න. 

මෙය Download කර ගැනිමට පෙර Torrentz Install කරගෙන නොමතිනම්

මා විසින් ඉදිරිපත් කල "Torrentz Install කර ගමු." Post එක කියවා Torrentz Install කර ගන්න.

Torrentz Install කර ගනිමෙන් පසුව පහත Link එකට ගොස් Visual Basic 2008 බාගත කර ගන්න.

Visual Basic 2008 Download 

(Size: 729.59 MB)

මෙය Download විමට කලය ගත වෙනවා.

ඔබේ Internet Connection එකේ වෙගය මත එය තිරණය වෙන්නවා.

____________ සුභ දවසක්  ____________

 


Torrentz Install කර ගමු.

 

පලමුව  බාගත කර ගන්න.

එ සදහා පහත ලබදියාව බවිතා කරන්න.

 UTorrentz Download Here 


 BitTorrentz Download Here

බාගත කිරිමෙන් පසුව Install කරන්න.

 

මෙය Install කර ගැනිම මෙම Site එකේ සැරි සැරිමේදි
ඔබට අවශ්‍ය වෙනු ඇත.