Sunday, August 5, 2012

IDM බය නැතුව Update කරමින් බාවිතා කරමු.

 IDM (Internet Download Manager )

අපි අද බලමු Internet Download Manager  ගැන .
හැමදාමත් අහන්න ලැබෙන දෙයක් තමයි
අද මාර්තුකව කර ගත්තේ .
බලමු එහෙනම් හැමදාම ආහෙන්න ලැබෙන මේ දේට පිළිතුරක්.

වැඩේට බහින්න කලින් Internet Download Manager  එක කියන්නේ මොකද්ද , එකෙන් තියෙන ඵල ප්‍රේයෝජන නොදන්නා පිරිසකතුත්  ඉන්නවා.
ඒ දේවල් ගැන විස්තරයක් සදහන් කරන්නම් මෙසේ 


(යොදා ඇති පොටො විශාල කර බැලීම සඳහා එය මත Click කරන්න.)


internet Download Manger  නොහොත්  IDM  මෙය මගින් Internet එක හරහා බාගත (Download ) කර ගන්නා  සියලුම File 
 
වේගවත්ව ,
ක්‍රමානකුලව ,
පහසුවෙන් ,
කාන්ඩවලට වෙන් වෙන්ව ,
download කර ගන්නපුලුවන්.

මෙය බාවිතා කරන්නෙකුට තියෙන ලොකුම වාසිය වන්නේ Online play වෙන බොහොමයක් Videos ඉතා පහසුවෙන් download කර ගන්න පුළුවන්
ඒ වගේම සමහර download file download එක නැවතුන තැන සිට නැවත download කර ගන්න පුළුවන්, මෙයද මෙහි සතු විශේස වාසියක් වෙනවා.
බොහොමයක් දෙනා Videos නරබන Youtube හි ඕනෑම Video එකක් මෙය මගින් පහසුවෙන් download කර ගන්න පුළුවන් Youtube Downloads
අවශ්‍ය වෙන්නේ නැහැ.


 (1.1 රූපය)

ඔබ IDM install කර  online videos නැරබිමේදී   1.1 රූපයේ පෙනේන ආකාරයට Icon එකක් එම video එක අසල දැක ගන්න පුළුවන්.

 (1.2 රූපය)
එය මත Click කිරීමෙන් එම video එක Download කර ගත හැකි ගුණාත්මක(quality ) බවය තොර දෙන්න පුළුවන්.
එය ඉහත 1.2 රූපයෙන් පෙන්නුම් කරයි.
තොර දෙන quality එක අනුව video එක download වේ.  


IDM  එක ගැන දැන් ඔබට දල අදහසක් ලැබිල ඇත.
අපි දැන් බලමු ඉඩම් එක නිවැරදිව ඉන්ස්ටල්ල් කර ගන්න අකාරය
ඒ සදහා පළමුව IDM  website එකට ගොස් IDM එක Download කර ගන්න.
download කර ගැනීමෙන් පසු එහි setup එක
පහත ආකාරයක් ගනී.


එය Double Click
කර open කර ගන්න. ඉන්පසු පහත රූප ඇසුරෙන් එය නිවැරදිව install කර ගන්න.

 
ඔපෙන් වූ  වින්ඩොව් එකේ nexe කරගෙන යන්න finish දක්වා.
ඉඩම් install කරන විටදී වෙබ් බ්‍රොව්සෙර් එකක් run වේවි තිබේනම් මෙය finish කල පසු

පහත ආකාරයෙන් massage එකක් දකින්න පුළුවන්


එවිට ඔබ වෙබ් බ්‍රොව්සෙර් එක යොදාගෙන කරන සියලුම වැඩ නවත්වා වෙබ් බ්‍රොව්සෙර් එක close කර නැවත open කර ගන්න. දැන් එම massage එක ok කරන්න.



දැන් ඔබට ඉහත රුප සටහනේ දකින්න ලැබෙන එවැනි තවත් massage එකක් ලැබී ඇත.
එය Ok කරන්න.


දැන් IDM install කර ගෙන අවසන්

දැන් Crack එක  Download කර ගන්න.



 download කරගත් Creck එක මත Right Click කර Extract All දෙන්න.

Extract කර ගැනීමෙන් අනතුරුව taskbar එකෙහි IDM එකෙහි icon එක, ඉහත රුපය ආකාරයෙන් පෙන්නුම් කරයි නම් එම icon
එක මත Right click කර Exit ලබා දෙන්න.


ඉන්පසුව Extract කර ගත Folder එකෙහි ඇති File පහත රුපයේ පෙන්නුම් කරයි.




 Folder එකෙහි ඇති රූපයේ පෙන්වන File එක open කර ගන්න.


ඉන්පසුව 

1. patch server  check ලබා දෙන්.
2. Clear previous registration data යන්න Active ව තිබේනම් එය මත click කරන්න.
3.Serial එක Copy කර ගන්න.

  (2.1 රූපය)
 
ඉහත රූපයේ ආකාරයට IDM එක Run කර ගන්න.

ඉහත රූපයේ ආකාරයට Registration ලබා දෙන්න.
Registration ලබා දීමෙන් ලෙබෙන Window එක පහත දැක්වේ.


 මෙය සදහා First Name , Last Name , Email ලබාදී අනතුරුව අපි Copy කරගත් Serial Number එක Serial: සදහන ස්ථානයට ලබා දෙන්න.
දැන් Ok ලබා දෙන්න. 




දැන් බලන්න
Clear previous registration data යන්න Active ව ඇත එය මත click කරන්න.
එවිටYou will need restart IDM after Clearing! යන Massage එක ලැබේ.

ඒ වගේම IDM එකේ menu bar   වල Registration ----> Registration Hide වී ඇත.

මේ වෙන විට අපි IDM එක සාර්ථකව Crack කරගෙනද අවසානයි. 


_____________________________________________________
  ලිපියෙහි ඉතිරි කොටස වසයෙන් IDM එක Update කරමු.


අපි බලමු කොහොමද එසේ කරන්නේ කියලා.


ඊට මත්තේන් Crack එකෙහි වෙනසක් සිදු කර ඇත. එය නැවත Download කරගන්න. 
(ඉහත Download කර ගැනිමට යොදා තිබේන්නේද මේ සංස්කරණය කරණලද Crack එකම වේ.)

IDM එකෙහි New Version එකක් නිකුත් කල විට ඔබ එය Update ලබා දෙන්න.

Update කල පසු IDM එක හරහා File download වෙන්න ලබා දුන් විට
පහත ආකාරයේ windows එකක් ලැබෙනවා  
 


එසේ නැතිනම්  IDM එකේ menu bar   වල Registration ----> Registration ලබා දීමෙන් මෙම window එක ලබා ගන්න පුළුවන්.
එම වින්ඩොව් එක සදහා අපි කලින් කල අකාරයටම
First Name , Last Name , Email , Serial Number  ලබා දෙන්න. Ok ලබා දෙන්න. 

එවිටYou will need restart IDM after Clearing! යන Massage එක ලැබේනම් හා  ඒ වගේම IDM එකේ menu bar   වල Registration ----> Registration Hide වී ඇත්දැයි බලන්න. එසේ නම් කිසි ගැටළුවක් නැහැ ඔබේ IDM එක නැවත වරක් සාර්ථකව Activate කරගෙන අවසානයි.


එහෙත් අපි මේ ආකාරයට Update කර Serial Number ලබා දීමේදී


IDM serial number blocked

යනුවෙන් massage එකක් ලැබුනොත් මොකද කරන්නේ ?

අපි බලමු ඒ සදහා මොකද කරන්න පුළුවන් කියලා

ඔබ Download කර ගත් Crack Folder එක ඇතුලෙහි 





 Crack File   එකක් තිබෙනවා IDMan නමින් එය copy කර ගන්න.


ඉහත රුපයේ පෙනෙන ආකාරයට Run වෙන Internet download manager එක close කර ගත යුතුයි.ඒ සදහා Right click කල විට ලැබෙන Menu එකේ Exit ලබා දෙන්න.

ඉන් පසු

Copy කර ගත් file එක C:\Program Files\Internet Download Manager මෙම පාත් එක හරහා ගොස් 
Internet Download Manager Folder එකට Paste කරන්න.


එසේ නැතිනම්  (1.2 රූපය) පෙනෙන ආකාරයට Internet Download Manager  Icon එක මත Right Click කර එහි එන Menu එකේ
Properties --->

Open file Location ලබා දෙන්න. දැන් paste කරන්න.


එවිට ඉහත රුපයේ ආකාරයට ලබුනොහොත් Copy and Replace ලබා දෙන්න.


ඉන් අනතුරුව   IDM එකේ menu bar   වල Registration ----> Registration ලබා දී ලැබෙන  window එකට මා  කලින් සදහන් කල  අකාරයටම First Name , Last Name , Email , Serial Number  ලබා දෙන්න. දැන් Ok ලබා දී Serial number blocked  නොවෙන්න IDM එක activate කර ගන්න. 
_____________________________________________
මේ වෙන විට :-
 
IDM එකේ new Version එකක් අවම බය නැතුව Ubdate කරන්න.
යොදන idm serial number blocked නෙවෙන්න
එන එන Version එකට serial number , Crack සෙවීමට අවශ්‍ය වෙන්නේ නැත.
ඒ වගේම කිව යුතුයි මෙය ඕනෑම IDM Version එකකට ගැලපෙනවා.

මෙහි ඇතුලත් කරන සියලුම ලිපි ඔබගේ facebook ගිණුම වෙත ලබා ගැනීම සදහා

Like Click කරන්න.

මෙම ලිපිය ඔබට ප්‍රේයෝජනවත් උනා කියලා සිතනවා
ඒ වගේම මාව මෙම ලිපි ලිවිම සදහා දිරිමත් කල සියලු දෙනාටම බොහොම ස්‌තුතියි...! 
එසේනම් මෙවෙනි දෙයක් රැගෙන නැවතත් හමු වෙමු.

____________ ඔබට සුභ දවසක් ____________


ගැටලුවක් වෙතොත් Comment මගින් ඉදිරිපත් කරන්න.
මේ පිලිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා.





13 comments:

  1. File Blocked for Violation.

    The file you requested has been blocked for a violation of our Terms of Service.

    If you believe you have reached this page in error, please submit a ticket.
    Click here to view our help resources

    ReplyDelete
  2. Thanks SJ Nilan macho මම Download වෙන්නේ නැති එක නිවරදි කරා...

    ReplyDelete
  3. මෙම Site එකෙහි යම් ගැටලුවක් පැන නැගුනොත් දැනුවත් කිරිමක් කරන්න ස්තුතියි ඔබට.

    ReplyDelete
  4. පාඨකයා ඔබ වෙත එන්නේ විශ්වාසයකින්. ඒ විශ්වාසය පලුදු කරන්න එපා. අද මම මේ අඩවියට මුලින්ම ආවේ මේ අයිඩීඑම් ඒක කොහොමද අප්ඩේට් කරද්දී ක්‍රැක් එකකින් රන් කරන්නේ බලන්න. එත් ඔබ ලිපිය අයිඩීඑම් ගැන විතරක් කියන්න වෙන් කරලා, සාමාන්‍ය ක්‍රැක් එකක් කරන විදිය පෙන්නලා නතර කරලා තියෙන්නේ මුල මාතෘකාව ගැන කිසිම විදියකින් නොසිතාම.

    ඒකෙන් වෙන්නේ විශ්වාසය බිඳුණු අය නැවත නොඑන එකයි.

    දෙක, වෙරිෆිකේෂන් අයින් කරන්න. කමෙන්ට් කරන්න හෙන කට්ටක් කන්න කිසි කෙනෙක් කැමති වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් | Xander :-
      පාඨකයාගේ විශ්වාසය බිදිමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ, අනිවාරයේන්ම සම්පුර්ණ POST එක මම මෙහී ඇතුලත් කරනවා මාතෘකාවට අදාලව. අයිඩ්එමි එක ගැන විස්තරයක් ඇතුලත් කර තියේන්නේ සියලු දෙනාගේම දැනුම් මට්ටම් එක සමානව නොමැති බැවිනි. දන්නා නොදන්නා හැම දේනාටම තේරුම් ගැනීමට හැකිවන ඉදිරිපත් කිරීමයි මාගේ බලාපොරොත්තුව.කාලය හරස් වීම නිසා Crack කරන ස්ථානය දක්වා ලිපිය පල කර තිබෙන්නේ. නොදුරු දිනයකදි සම්පුර්ණ ලිපිය බලා පොරොත්තු වන්න.

      වෙරිෆිකේෂන් Active ඇතිබව දැනුවත් කිරීම හා ඔබගේ අදහස පලකිරීම ගැන මාගේ ස්තුතිය පල කරනවා යාලුවා.

      Delete
  5. https://www.virustotal.com/file/16ff4927174e13d3bfa6da64956c8fb50a6087fba07b26234d0a4bfcdbaff729/analysis/1344232336/


    virus thiyanawa macho

    ReplyDelete
    Replies
    1. jmdchamal :-

      සාමානයෙන් බොහොමයක් Crack සහ patch file , virus guard හා virus scan website වලින් හදුනා ගන්නේ Virus එකක් ආකාරයටය.
      මම මේ crack file එක හා patch file එක බාවිතා කරන්නේ බොහෝ කාලක සිට, කිසිදු ගැටළුවක් මේ වෙනකම් වෙලා නැත.
      ඒ වගේම මේ ක්‍රමය සාර්ථක වෙලා තියෙනවා, එකයි සියලු දෙනාටම දැන ගැනීම පිණිස මේ පළිබදව ලිපියක් ලිවීමට පෙලබුනේ.

      මේ පිළිබද යම් හෝ අවිස්වාසයක් ඇත්නම් මෙය බාවිතා කරන නොකරන එක ඔබට බරයි.

      ස්තුතියි මචන් අදහසට :)

      Delete
  6. ela.. supiri... thanx bro..,
    updet karanakota wena siriyal num. denna onida bro

    ReplyDelete
    Replies
    1. shameendra bulathgama :-
      මම ලිපියේ ඉතිරි කොටසත් සම්පුර්ණ කලා දැන් පුලුවන් IDM new Version එකකදී Update ලබා දෙන්න Serial number blocked නොවෙන්න.

      Delete
  7. :- SinhaWAP.NET , SHA = You Are Welcome :)

    :- CRICKET Thanks Kolla

    ReplyDelete
  8. හොඳ සාර්ථක ක්‍රමයක්.සාර්ථකව ඇක්ටිව් කරා.ස්තූතියි ඔබට

    ReplyDelete