Friday, August 3, 2012

පිරිසිදුව සම්පුර්නයෙන්ම Uninstall කරමු

 
අද කියලා දෙන්නේ පරිගණකයේ Install කර 
ඇති Software එකක් සම්පුර්ණයෙන්ම 
Uninstall කරන්නේ කොහොමද කියලා. ඒ සදහා
මම යොදා ගන්නවා Your Uninstall 2012 මෘදුකාංගය.


පළමුවෙන්ම එම මෘදුකාංගයේ නවතම සංකරණය Download කරගන්න.මෙම මෘදුකාංගය යොදාගෙන අපට පුළුවන් වෙනවා පරිගණකයේ Install කර තිබෙන Software මුළුමනින්ම පිරිසුදුව ඉවත් කරලා දන්නා.
(ඉවත් කිරිමට අවශ්‍ය කරන Software එකේ කොටස් ඉතුරු 

නොවන්න ඉවත් කරීමේ හැකියාව මෙය සතු වෙනවා.)

එසේනම් බලමු අපි කොහොමද එය කරන්නේ කියලා


Download කරගත් Your Uninstall මුදුකාංගය නිවැරදිව

install  කරගෙන serial Number යොදමු.

ඒ සදහා පහත රූප උපයෝගි කරගන්න.



 
 


Your Uninstall මෘදුකාංගය install කරගෙන අවසන්.

දැන් පුළුවන් වෙනවා ඉවත් කල යුතු මෘදුකාංගය(Software )එක මත Double Click කර හෝ
Quick Uninstall බුට්ටෝන් එක මත Click කර අවශ්‍ය Software එක Uninstall කරගන්න.

ඔබට දැන් පුළුවන් ඔබේ පරිගණකයේ software සම්පුර්ණයෙන්ම ඉවත් කරලන්න.


____________ ඔබට සුභ දවසක් ____________

ගැටලුවක් වෙතොත් Comment මගින් ඉදිරිපත් කරන්න.
මේ පිලිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා.
 

 

4 comments:

  1. Mage computor eka viraus gurd eka (Avast) currupt wee atha.aya uninstall kala nahakiya.memegin eya sidu kala hakida....? plz help.

    ReplyDelete
  2. Virus Gourd එකේ පයිල් Corrupt වෙලා නම් එ අදාල වයිරස් ගාර්ඩ් එක Uninstall
    කරන්න Uninstall Tool තියෙනවා.

    Avast එක Uninstall කරන Tool එක පහත ලින්ක් එකට ගොස් Download කර ගන්න.

    avast! Uninstall Utility

    ReplyDelete