Sinhla akuru penne nathi computer sadaha Sinhla install kara gamu.
Sinhla akuru penne nathi Yahalu ,yehiliyanta puluwan pahatha yoda
athi link ekata gos unicode download kara install kara ganimen.
sinhalen type karanne kohomada kiyala saralawa igana ganna ....
http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html
obage meheyum paddathiya adala Unicode eka thora install kara ganna.
කවුරුත් කැමති ඇති නේ සිංහලෙන් type කරන්න ඉගන ගන්න....!!!
මේ පිලිබදව ගොඩක් අය මේ වෙන විටත් දන්නවා.
දන්නා නොදන්නා හැමෝටම ක්‍රම කිහිපයකට
සිංහල type කරන්නේ කොහොමද කියල අද අපි බලමු.
01.
සිංහල අකුරු පෙන්නුම් කර ගැනීමට අපේ පරිගණකයේ unicode install කර තිබිය යුතුයි.
පළමුව ඒ සදහා පහත Link එකට ගොස් පාලන පද්දතියට අදාල unicode එක download කර insatall කර ගන්න.
http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html
දැන් ඔබගේ පරිගණකයේ taskbar එකෙහි time එකට ආසන්නව EN දැක ගැනීමට පුළුවන දැන් එය මත Click කර SI Sinhla (Sri Lanka ) තොරාදීමෙන් සිංහලෙන් type කල හැක.
මේ වගේම TA Tamil (india ) තොර දීමෙන් දෙමලෙන් type කිරීමටද පුළුවන්
දැන් ඔබට Comment උවත් සිංහලෙන් යෙදිය හැක .............
02.
සිංහල type කිරීමට ක්‍රම බොහොමයක් තිබුනත් පළමු ක්‍රමය ලෙස පහත Link එකට යන්න.
http://www.lexilogos.com/keyboard/sinhala.htm
මෙම site එකේ පහසුවෙන් නොදන්නා කෙනෙකුට වුවද සිංහල type කරන්න ඉඩ සලස්වා දී තිබෙනවා
ඒ වගේම සිංහල type ගැන අවබෝදයක් ගන්න මේ site එක හරහා.
මේ site එකට යාමෙන් පසු ඔබට දකින්න පුළුවන් නිදහස් අවකාශයක් ඔයාල එහි type කරලා බලන්න.
මේකත් හරියට ෆොනේ එකෙන් massage type කරනවා වගේම තමයි.
03.
පහතින් යොදා තිබෙන්නේ සිංහල type කිරීමට යොදා ගන්නා තවත් web site එකක්.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
මෙහි තමන් කැමති ෆොන්ට් එකක් තෝරාගෙන Type කිරීමට පුළුවන් Ex:- DL-Manel-bold. --> Unicode select කර
vita DL-Manel ෆොන්ට් එකෙන් සිංහල Type කිරීමට පුළුවන්
දෙමලෙන් උවත් type කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.
04.
Google translate Sinhla
මේ ක්‍රමයේදී කරන්න තියෙන්නේ Googe වල type කරන්න.
Google translate Sinhla ලෙස දැන් enter කරන්න.
දැන් ඉහලිම ඇති link එක තෝරන්න.
නැතිනම් පහත ලින්ක් එක බාවිතා කරන්න.
http://www.google.com/transliterate/sinhalese
මෙය මගින් ඉතාමත් පහසුවෙන් සිංහල type කර ගන්න පුළුවන්
මෙහි විශේෂිත වූ Option ගණනාවක් දැක ගනිඉමට පුළුවන්.
බොහොමයක් අය යොමු වෙලා තියෙනවා මේ ක්‍රමය මගින් සිංහල type කරීමට.
05.
internet නැති අවස්ථාවක උවද සිංහල type කර ගැනීමට පුළුවන් වැදගත් software එකක් ගැන
දැන් කියන්න යන්නේ.
මේ software එකත් ඉහත site වල සිංහල type කල ආකාරයෙන් සිංහල type කරන්න පුළුවන්.
මෙම software එක මගින් type කර ගන්නා සිංහල වචන බාවිතා කරගෙන
folder / file සදහා සිංහලෙන් නම් දීමට පුළුවන්.
පහත link එකෙන් Singreesi software එක Download කරගෙන install කර ගන්න.
http://singreesi.vndv.com/files/Singreesi_1_8.zip
(file size එක 116kb )
අපි type කල දේ save කරිමට්ද මෙම software එක මගින් කර ගන්න පුළුවන්.
ඔයාලා type කරිමෙදී සිංහලට පරිවර්තනය වී ඇති වචන සියල්ල selete කර
copy (Crt + C)කර ගන්න, ඉන් පසුව ඔබ සිංහල යෙදීමට කැමති ස්ථානයේ past ( Crt + V ) කරන්න.....
06.
ඉහත සාදන් කල ආකාරයේම Software එකක් තමයි මේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අපිට සිංහලෙන් type කල යුතු ස්ථානය click කර
type කිරීමට හැකි වේමයි, එවිට සිංහලෙන්ම ට්ය්පේ වෙනවා ...
මෙහිදී Copy Past කරන්න අවශ්‍ය වෙන්නේ නැත.
පහත Link එකට ගොස් Software එක Download කර ගන්න.
http://205.196.123.161/wga9pk6a97fg/ptwpk757vat7dcq/Singlish.zip
එසේනම් යාලුවනේ නොතේරෙන තැනක් වෙතොත් හෝ මේ පිළිබද අදහසක් වෙතොත් පහලින් ඉදිරිපත් කරන්න
ඔබගේ ජිවිතේට යම් හොද දෙයක් එකතු කිරීමේ බලාපොරොත්තුව ඇතුව ඔබෙන් සමු ගන්නවා...........
<<<<<<<< සුබ දවසක් හැමෝටම >>>>>>







0 comments:
Post a Comment