Study

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Programming

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Software

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Electronic

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Our Vision

LSChanaka බ්ලොග්ගෙර් අඩවිය.

Sunday, August 12, 2012

Facebook Account ස්ථිරවම Delete කරමු.



ඔබට යම් කිසි හේතුවක් නිසා Facebook Account එක Permanently Delete කිරීමට අවශ්‍ය උහොත්  ඔබ කල යුතු ක්‍රියා පිළිවෙත වන්නේ :-

පළමුව මෙම Link එක බවිත කර 
Facebook Delete Site   එකට පිවිසෙන්න.

Site එකට පිවිසුණු ඔබට පහත රූපයේ පෙනෙන ආකාරයට දැක ගැනීමට පුළුවන්.


රූපයේ පෙනෙන ආකාරයටම Delete My Account ලබා දෙන්න.






ඉන් පසු ඉහත රූපයේ ආකාරයට 

   1 ස්ථානයට ඔබගේ facebook Account එක සදහා යොදා තිබුණු
      Password එක ලබා දෙන්න.
   2 ඉහත අකුරු මෙම ස්ථානයට නිවරදිව ලබා දී Okay ලබා දෙන්න.



 ඉන්පසු ලැබෙන මෙම මැස්සේජ් එකද Okay ලබා දෙන්න.

මෙම massage එක මගින් කියනුයේ දවස් 14 කට පසු Facebook Account එක Delete වෙන බවත්, එම කාලය අතුලත ඔබ විසින් නැවත ලොග් වීමෙන් Delete වීම නැවැත් විය හැකි බවය. 



දවස් 14 ක් ඇතුලත ලොග් වී Delete වීම වලක් වන ආකාරය.


ඔබගේ facebook Account එක සදහා යොදා ගත් Email සහ Password ලබා දී වෙනදා මෙන් ලොග් වෙන්න උස්සාහ දරන්න.

එවිට ඉහත රුපයේ අකරයට පෙනේවී එය සඳහා Cancel Deletion ලබා දෙන්න.


Reactivate Account ලබා දෙන්න.

දැන් ඔබගේ Facebook Account එක වෙනදා මෙන් බාවිතා කරන්න පුලුවන්.


එසේනම් තවත් දෙයක් ඇතුව ඔබ හමු වෙන්නම්.


____________ ඔබට සුභ දවසක් ____________


Sunday, August 5, 2012

IDM බය නැතුව Update කරමින් බාවිතා කරමු.

 IDM (Internet Download Manager )

අපි අද බලමු Internet Download Manager  ගැන .
හැමදාමත් අහන්න ලැබෙන දෙයක් තමයි
අද මාර්තුකව කර ගත්තේ .
බලමු එහෙනම් හැමදාම ආහෙන්න ලැබෙන මේ දේට පිළිතුරක්.

වැඩේට බහින්න කලින් Internet Download Manager  එක කියන්නේ මොකද්ද , එකෙන් තියෙන ඵල ප්‍රේයෝජන නොදන්නා පිරිසකතුත්  ඉන්නවා.
ඒ දේවල් ගැන විස්තරයක් සදහන් කරන්නම් මෙසේ 


(යොදා ඇති පොටො විශාල කර බැලීම සඳහා එය මත Click කරන්න.)


internet Download Manger  නොහොත්  IDM  මෙය මගින් Internet එක හරහා බාගත (Download ) කර ගන්නා  සියලුම File 
 
වේගවත්ව ,
ක්‍රමානකුලව ,
පහසුවෙන් ,
කාන්ඩවලට වෙන් වෙන්ව ,
download කර ගන්නපුලුවන්.

මෙය බාවිතා කරන්නෙකුට තියෙන ලොකුම වාසිය වන්නේ Online play වෙන බොහොමයක් Videos ඉතා පහසුවෙන් download කර ගන්න පුළුවන්
ඒ වගේම සමහර download file download එක නැවතුන තැන සිට නැවත download කර ගන්න පුළුවන්, මෙයද මෙහි සතු විශේස වාසියක් වෙනවා.
බොහොමයක් දෙනා Videos නරබන Youtube හි ඕනෑම Video එකක් මෙය මගින් පහසුවෙන් download කර ගන්න පුළුවන් Youtube Downloads
අවශ්‍ය වෙන්නේ නැහැ.


 (1.1 රූපය)

ඔබ IDM install කර  online videos නැරබිමේදී   1.1 රූපයේ පෙනේන ආකාරයට Icon එකක් එම video එක අසල දැක ගන්න පුළුවන්.

 (1.2 රූපය)
එය මත Click කිරීමෙන් එම video එක Download කර ගත හැකි ගුණාත්මක(quality ) බවය තොර දෙන්න පුළුවන්.
එය ඉහත 1.2 රූපයෙන් පෙන්නුම් කරයි.
තොර දෙන quality එක අනුව video එක download වේ.  


IDM  එක ගැන දැන් ඔබට දල අදහසක් ලැබිල ඇත.
අපි දැන් බලමු ඉඩම් එක නිවැරදිව ඉන්ස්ටල්ල් කර ගන්න අකාරය
ඒ සදහා පළමුව IDM  website එකට ගොස් IDM එක Download කර ගන්න.
download කර ගැනීමෙන් පසු එහි setup එක
පහත ආකාරයක් ගනී.


එය Double Click
කර open කර ගන්න. ඉන්පසු පහත රූප ඇසුරෙන් එය නිවැරදිව install කර ගන්න.

 
ඔපෙන් වූ  වින්ඩොව් එකේ nexe කරගෙන යන්න finish දක්වා.
ඉඩම් install කරන විටදී වෙබ් බ්‍රොව්සෙර් එකක් run වේවි තිබේනම් මෙය finish කල පසු

පහත ආකාරයෙන් massage එකක් දකින්න පුළුවන්


එවිට ඔබ වෙබ් බ්‍රොව්සෙර් එක යොදාගෙන කරන සියලුම වැඩ නවත්වා වෙබ් බ්‍රොව්සෙර් එක close කර නැවත open කර ගන්න. දැන් එම massage එක ok කරන්න.



දැන් ඔබට ඉහත රුප සටහනේ දකින්න ලැබෙන එවැනි තවත් massage එකක් ලැබී ඇත.
එය Ok කරන්න.


දැන් IDM install කර ගෙන අවසන්

දැන් Crack එක  Download කර ගන්න.



 download කරගත් Creck එක මත Right Click කර Extract All දෙන්න.

Extract කර ගැනීමෙන් අනතුරුව taskbar එකෙහි IDM එකෙහි icon එක, ඉහත රුපය ආකාරයෙන් පෙන්නුම් කරයි නම් එම icon
එක මත Right click කර Exit ලබා දෙන්න.


ඉන්පසුව Extract කර ගත Folder එකෙහි ඇති File පහත රුපයේ පෙන්නුම් කරයි.




 Folder එකෙහි ඇති රූපයේ පෙන්වන File එක open කර ගන්න.


ඉන්පසුව 

1. patch server  check ලබා දෙන්.
2. Clear previous registration data යන්න Active ව තිබේනම් එය මත click කරන්න.
3.Serial එක Copy කර ගන්න.

  (2.1 රූපය)
 
ඉහත රූපයේ ආකාරයට IDM එක Run කර ගන්න.

ඉහත රූපයේ ආකාරයට Registration ලබා දෙන්න.
Registration ලබා දීමෙන් ලෙබෙන Window එක පහත දැක්වේ.


 මෙය සදහා First Name , Last Name , Email ලබාදී අනතුරුව අපි Copy කරගත් Serial Number එක Serial: සදහන ස්ථානයට ලබා දෙන්න.
දැන් Ok ලබා දෙන්න. 




දැන් බලන්න
Clear previous registration data යන්න Active ව ඇත එය මත click කරන්න.
එවිටYou will need restart IDM after Clearing! යන Massage එක ලැබේ.

ඒ වගේම IDM එකේ menu bar   වල Registration ----> Registration Hide වී ඇත.

මේ වෙන විට අපි IDM එක සාර්ථකව Crack කරගෙනද අවසානයි. 


_____________________________________________________
  ලිපියෙහි ඉතිරි කොටස වසයෙන් IDM එක Update කරමු.


අපි බලමු කොහොමද එසේ කරන්නේ කියලා.


ඊට මත්තේන් Crack එකෙහි වෙනසක් සිදු කර ඇත. එය නැවත Download කරගන්න. 
(ඉහත Download කර ගැනිමට යොදා තිබේන්නේද මේ සංස්කරණය කරණලද Crack එකම වේ.)

IDM එකෙහි New Version එකක් නිකුත් කල විට ඔබ එය Update ලබා දෙන්න.

Update කල පසු IDM එක හරහා File download වෙන්න ලබා දුන් විට
පහත ආකාරයේ windows එකක් ලැබෙනවා  
 


එසේ නැතිනම්  IDM එකේ menu bar   වල Registration ----> Registration ලබා දීමෙන් මෙම window එක ලබා ගන්න පුළුවන්.
එම වින්ඩොව් එක සදහා අපි කලින් කල අකාරයටම
First Name , Last Name , Email , Serial Number  ලබා දෙන්න. Ok ලබා දෙන්න. 

එවිටYou will need restart IDM after Clearing! යන Massage එක ලැබේනම් හා  ඒ වගේම IDM එකේ menu bar   වල Registration ----> Registration Hide වී ඇත්දැයි බලන්න. එසේ නම් කිසි ගැටළුවක් නැහැ ඔබේ IDM එක නැවත වරක් සාර්ථකව Activate කරගෙන අවසානයි.


එහෙත් අපි මේ ආකාරයට Update කර Serial Number ලබා දීමේදී


IDM serial number blocked

යනුවෙන් massage එකක් ලැබුනොත් මොකද කරන්නේ ?

අපි බලමු ඒ සදහා මොකද කරන්න පුළුවන් කියලා

ඔබ Download කර ගත් Crack Folder එක ඇතුලෙහි 





 Crack File   එකක් තිබෙනවා IDMan නමින් එය copy කර ගන්න.


ඉහත රුපයේ පෙනෙන ආකාරයට Run වෙන Internet download manager එක close කර ගත යුතුයි.ඒ සදහා Right click කල විට ලැබෙන Menu එකේ Exit ලබා දෙන්න.

ඉන් පසු

Copy කර ගත් file එක C:\Program Files\Internet Download Manager මෙම පාත් එක හරහා ගොස් 
Internet Download Manager Folder එකට Paste කරන්න.


එසේ නැතිනම්  (1.2 රූපය) පෙනෙන ආකාරයට Internet Download Manager  Icon එක මත Right Click කර එහි එන Menu එකේ
Properties --->

Open file Location ලබා දෙන්න. දැන් paste කරන්න.


එවිට ඉහත රුපයේ ආකාරයට ලබුනොහොත් Copy and Replace ලබා දෙන්න.


ඉන් අනතුරුව   IDM එකේ menu bar   වල Registration ----> Registration ලබා දී ලැබෙන  window එකට මා  කලින් සදහන් කල  අකාරයටම First Name , Last Name , Email , Serial Number  ලබා දෙන්න. දැන් Ok ලබා දී Serial number blocked  නොවෙන්න IDM එක activate කර ගන්න. 
_____________________________________________
මේ වෙන විට :-
 
IDM එකේ new Version එකක් අවම බය නැතුව Ubdate කරන්න.
යොදන idm serial number blocked නෙවෙන්න
එන එන Version එකට serial number , Crack සෙවීමට අවශ්‍ය වෙන්නේ නැත.
ඒ වගේම කිව යුතුයි මෙය ඕනෑම IDM Version එකකට ගැලපෙනවා.

මෙහි ඇතුලත් කරන සියලුම ලිපි ඔබගේ facebook ගිණුම වෙත ලබා ගැනීම සදහා

Like Click කරන්න.

මෙම ලිපිය ඔබට ප්‍රේයෝජනවත් උනා කියලා සිතනවා
ඒ වගේම මාව මෙම ලිපි ලිවිම සදහා දිරිමත් කල සියලු දෙනාටම බොහොම ස්‌තුතියි...! 
එසේනම් මෙවෙනි දෙයක් රැගෙන නැවතත් හමු වෙමු.

____________ ඔබට සුභ දවසක් ____________


ගැටලුවක් වෙතොත් Comment මගින් ඉදිරිපත් කරන්න.
මේ පිලිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා.





Friday, August 3, 2012

පිරිසිදුව සම්පුර්නයෙන්ම Uninstall කරමු

 
අද කියලා දෙන්නේ පරිගණකයේ Install කර 
ඇති Software එකක් සම්පුර්ණයෙන්ම 
Uninstall කරන්නේ කොහොමද කියලා. ඒ සදහා
මම යොදා ගන්නවා Your Uninstall 2012 මෘදුකාංගය.


පළමුවෙන්ම එම මෘදුකාංගයේ නවතම සංකරණය Download කරගන්න.මෙම මෘදුකාංගය යොදාගෙන අපට පුළුවන් වෙනවා පරිගණකයේ Install කර තිබෙන Software මුළුමනින්ම පිරිසුදුව ඉවත් කරලා දන්නා.
(ඉවත් කිරිමට අවශ්‍ය කරන Software එකේ කොටස් ඉතුරු 

නොවන්න ඉවත් කරීමේ හැකියාව මෙය සතු වෙනවා.)

එසේනම් බලමු අපි කොහොමද එය කරන්නේ කියලා


Download කරගත් Your Uninstall මුදුකාංගය නිවැරදිව

install  කරගෙන serial Number යොදමු.

ඒ සදහා පහත රූප උපයෝගි කරගන්න.



 
 


Your Uninstall මෘදුකාංගය install කරගෙන අවසන්.

දැන් පුළුවන් වෙනවා ඉවත් කල යුතු මෘදුකාංගය(Software )එක මත Double Click කර හෝ
Quick Uninstall බුට්ටෝන් එක මත Click කර අවශ්‍ය Software එක Uninstall කරගන්න.

ඔබට දැන් පුළුවන් ඔබේ පරිගණකයේ software සම්පුර්ණයෙන්ම ඉවත් කරලන්න.


____________ ඔබට සුභ දවසක් ____________

ගැටලුවක් වෙතොත් Comment මගින් ඉදිරිපත් කරන්න.
මේ පිලිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා.
 

 

Wednesday, August 1, 2012

Free SMS ලංකාව ඇතුලත හා රටවල් බොහොමයකට යවමු.

මා අද කියලා දෙන්න යන්නේ Website එකක් යොදා ගෙන
ලංකාව ඇතුලත 
හා අනෙකුත් රටවල් බොහොමයකට
ෆ්‍රී SMS යවන්නේ 
කොහොමද කියලා.

______________________________________


මෙතනින් click  කර  Free SMS   website එකට පිවිසෙන්න


01. පලමුව From : ස්ථානයට ඔබ ඉන්න රට තොර දෙන්න.
      ලංකාවට SMS එක යවන්නේනම්    More Countries   Click කර 
      Send Free SMS to Sri Lanka තොර දෙන්න.

 
02. From සදහා රට තොර දීමෙන් පසු එය ඉදිරියේ ඇති ස්ථානයට 
      SMS යවන්නාගේ

      Mobile number එකෙහි මුලට යෙදෙන "0" ව නොමැතිව 
      ඇතුලත් කරන්න.
           උදා :- ලංකාවේ නුම්බෙර් එකක් නම් 71-xxxxxxx ලබා දෙන්න.


03. Send To : ස්ථානයට SMS එක ලබන්නාගේ
      Mobile Number එකෙහි  මුලට  යෙදෙන.
      "0" ව නොමැතිව එක ඇතුලත් කරන්න.

           උදා :- ලංකාවේ නුම්බෙර් එකක් නම් 71-xxxxxxx ලබා දෙන්න.


04. ඉන්පසු Message Box එකෙහි Massage එක සදහා ඇතුලත් 
      කල යුතු කරුණු ඇතුලත් කර Send SMS ලබා දෙන්න.
      එපමන්යි කල යුතු වන්නේ.

මෙය සමහර අවස්ථාවන් හිදී ක්‍රියා නොකරනු ඇත.
එසේ ඌහොත් වෙනත් අවස්ථාවකදී නැවත උස්සහ කර බලන්න.
ක්‍රියාත්මක වුනානම් Comment එකක් දන්න.
සැලකිය යුතුයි :- මෙය හොද දෙයකට පමණක් බාවිතා කරන්න.

~~~~~ සුභ දවසක් ~~~~~