මා අද කියලා දෙන්න යන්නේ Website එකක් යොදා ගෙන
ලංකාව ඇතුලත හා අනෙකුත් රටවල් බොහොමයකට
ෆ්රී SMS යවන්නේ කොහොමද කියලා.
______________________________________
02. From සදහා රට තොර දීමෙන් පසු එය ඉදිරියේ ඇති ස්ථානයට
SMS යවන්නාගේ
Mobile number එකෙහි මුලට යෙදෙන "0" ව නොමැතිව
ඇතුලත් කරන්න.
උදා :- ලංකාවේ නුම්බෙර් එකක් නම් 71-xxxxxxx ලබා දෙන්න.
03. Send To : ස්ථානයට SMS එක ලබන්නාගේ
Mobile Number එකෙහි මුලට යෙදෙන.
"0" ව නොමැතිව එක ඇතුලත් කරන්න.
උදා :- ලංකාවේ නුම්බෙර් එකක් නම් 71-xxxxxxx ලබා දෙන්න.
04. ඉන්පසු Message Box එකෙහි Massage එක සදහා ඇතුලත්
කල යුතු කරුණු ඇතුලත් කර Send SMS ලබා දෙන්න.
එපමන්යි කල යුතු වන්නේ.
මෙය සමහර අවස්ථාවන් හිදී ක්රියා නොකරනු ඇත.
එසේ ඌහොත් වෙනත් අවස්ථාවකදී නැවත උස්සහ කර බලන්න.
ක්රියාත්මක වුනානම් Comment එකක් දන්න.
සැලකිය යුතුයි :- මෙය හොද දෙයකට පමණක් බාවිතා කරන්න.
~~~~~ සුභ දවසක් ~~~~~







ther's no srilanakan code (+94) in the list so hw cam we proceed?
ReplyDeletesuperb dear, its working..
ReplyDeleteeke "Please enter your valid number" kiyala mg ekak enawane
ReplyDeleteඅඩෝ වාචා..
ReplyDelete